top of page
Search

කරුණාකර අවධානය දෙන්න!!!

අහන්න යාලුවනේ....


සින්ඩරෙල්ලට හරිම දුක හිතෙන කරදරයක් වුනා. දැන් දවස් දෙක තුනකට කලින් සින්ඩරෙල්ලගෙ https://www.facebook.com/Sindarellaksub වෙබ් පිටුව සින්ඩරෙල්ල‍ට නැති වුනා. කවුරු හරි ඒක හැක් කරලා සින්ඩරෙල්ලව admin කමෙන් අයින් කරල තියෙනවා. දැන් සින්ඩරෙල්ලත් ඒකෙ නිකම්ම සාමාජිකයෙක් විතරයි. කොච්චර උත්සහ කලත් ආයෙමත් ඒක හදාගන්න සින්ඩරෙල්ලට බැරි වුනා. ඉතිං ඒ නිසා සින්ඩරෙල්ලා https://www.facebook.com/profile.php?id=61551962946284 අලුත් වෙබ් පිටුවක් හැදුවා. සින්ඩරෙල්ලා හිතනවා ඔයාලා හැමෝම ඒක පේජ් එක Like කරල Share කරල සින්ඩරෙල්ලට උදව් කරයි කියලා.


යාලු‍වො හැ‍මෝටම ස්තූතියි‍



ree

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page