top of page
Polish_20200514_033954055.jpg

Hotel Del Luna
ලූනා නවාතැන

කතාංග                         : 16

ඩෙල් ලූනා සෝල් වල පිහිටා තියෙන අනිත් හෝටල් වලට වඩා ගොඩක් වෙනස්. මේ හෝටලේ නවතින්න එන්නේ විශේෂ අමුත්තෝ. ඒ තමයි ජීවත් වෙලා ඉද්දි තමන්ගේ ආසාවන් ඉෂ්ඨ කරගන්න බැරිවුන මියගිය ආත්ම. ඉතිං මෙයාලා ඒ හෝටලේ නැවතිලා තමන්ගේ වුවමනාව ඉෂ්ඨ කරගන්න උත්සහ ගන්නවා. 


මේ හෝටලේ ප්‍රධාන විධායකවරිය තමයි මන් වුල් කියන්නේ. ඇය අවුරුදු 500ක් පමණ කාලයක් තමන් කරපු පවක් නිසා මේ හෝටලේට හිර වෙලා ඉන්න කෙනෙක්. අලුතෙන්ම මේ හෝටලේට කළමණාකාරවරයෙක් එනවා. එයා නම් මනුස්සයෙක්. ඒ තමයි කු චන්ග් සොන්ග්. ඉතිං මේ මැරිච්ච කෙනයි ජීවත් වෙන කෙනයි එකතු වෙලා මේ හෝටලේ විවිධ ප්‍රශ්ණ මැදින් පවත්වගෙන යනවා.

ඔයාලට පේනවා වගේම මේ සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කවුන්ට් එකක් ගණනය වෙන්නෙ නැහැ. ඒ නිසා ඔයාලා උපසිරැසි ගනිද්දි පුංචි කමෙන්ට් එකක් හරි තරුවක් හරි දාගෙන යන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා මගේ ආත්මතෘප්තිය වෙනුවෙන්.
 

 
bottom of page