top of page
INNOCENT DEFENDANT
නිර් දෝ ශී විත්තිකරු
කතාංග : 18
පාක් ජොන්ග් වූ යනු සෝල් මධ්‍යම දිස්ත්‍රික් අභිචෝදක කාර්යාලයේ අභිචෝදකයෙකි. දිනක් ඔහු මරණ දණ්ඩනයට නියම වූ වරදකරුවෙකු ලෙස බන්ධනාගාරයක් තුලදී නින්දෙන් අවදි වෙයි. තාවකාලික සිහිමූර්තියකින් පෙලෙන පාර්ක් ජොන්ග් වූ හට තමා කල වරද කුමක්දැයි වටහා ගැනීමටවත් නොහැකිව අසරණ තත්ත්වයට පත් වන අතර ඔහුගේ අවසන් මතකය වෙන්නේ පෙර දින රැයේ තම දියණියගේ උපන්දිනය සමරා නින්දට ගිය බවයි. නමුත් පුදුමයක් ලෙස ඔහු අවදිව ඇත්තේ එයින් දිගු කාලයකට පසුව වන අතර ඔහුගේ වරද වන්නේ තමන්ගේ බිරිඳ මරා දියණියගේ සිරුර සැඟවීම බව ඔහුට දැනගන්නට ලැබෙයි. දැන් ඔහුගේ එකම අරමුණ තමන්ගේ මතකය යථා තත්වයට පත් කරගෙන නම පිරිසිඳු කර ගැනීමයි.
ඔයාලට පේනවා වගේම මේ සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කවුන්ට් එකක් ගණනය වෙන්නෙ නැහැ. ඒ නිසා ඔයාලා උපසිරැසි ගනිද්දි පුංචි කමෙන්ට් එකක් හරි තරුවක් හරි දාගෙන යන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා මගේ ආත්මතෘප්තිය වෙනුවෙන්.
bottom of page