top of page

HI! SCHOOL LOVE ON
සොඳුරු පාසල් ප්‍රේමය
කතාංග : 20
ලී සුල් බී දේවදුතයෙක් වන අතර ඇය පොළවට එවන්නේ ශින් වූ හයින් රැකබලාගන්නයි. ශින් වූ හයින් තමන්ගේ දෙමව්පියන් අතහැර දැමීමේ දුකත් එක්ක තමන්ගේ ආච්චිත් එක්ක ජීවත් වෙන පාසලේ ජනප්‍රිය හොඳ පෙනුමක් වගේම හොඳ ගායන හැකියාවකුත් ඇති තරුණයෙක්. සොන්ග් යොල් තමයි පාසලේදි ශින් වූ හයින්ගෙ මිතුරා වෙන්නේ. මේ මිතුරුකම ඇතිවෙන්න ඒ තරම් ලේසි වෙන්නෙත් නැහැ. ඒත් යී සුල් බී ආවයින් පස්සේ මේ දෙන්නටම මේ අපූරු තරුණිය ගැන ආදරයක් හිතෙනවා. ඉතිං ඒකෙ ප්‍රතිපලය විදිහට හොඳම යාලුවො දෙන්නා හොඳම ප්‍රතිවාදින් වෙනවා. ඒත් මොන හේතුව නිසාවත් වෙන් වෙන්න බැරි හේතුවකුත් මේ දෙන්නගෙ ජීවිත ඇතුලේ හැංගිලා තියෙනවා.
ඔයාලට පේනවා වගේම මේ සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කවුන්ට් එකක් ගණනය වෙන්නෙ නැහැ. ඒ නිසා ඔයාලා උපසිරැසි ගනිද්දි පුංචි කමෙන්ට් එකක් හරි තරුවක් හරි දාගෙන යන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා මගේ ආත්මතෘප්තිය වෙනුවෙන්.
bottom of page