top of page

කතාංග : 24
සර්වබලධාරී සේරියෙල් විසින් සිකොං මිං, චින් ෂන්, බයි ෂි සහ යෙන් මොන්ග් යන සිව්දෙනා ප්‍රවේශමෙන් තෝරාගෙන ඔහුගේ පණිවිඩකරුවන් ලෙස කාලයේ දූතයන් බවට පත් කරයි. වයසට යන්නේවත් මිය යන්නේවත් නැති මොවුන් හට විවිධ බලයන් හිමිය. ඔවුන්ගේ රාජකාරිය වන්නේ අනතුරු වලින් මිය යන අයගේ ඉතුරු ජීවිත කාලය එකතු කිරීමයි. මෙසේ ඔවුන් තම රාජකාරිය කරමින් සිටින අතරතුරදී සෑම විටම මරණය අබියස සිටින ගැහැණු ළමයෙකු ලෙස ෂියන් ලින්ග්(යර්) අහම්බෙන් ඔවුන්ගේ ජීවිත වලට ඇතුල් වෙයි. මෙතෙක් කල් පාඩුවේ ගෙවී ගිය ඔවුන්ගේ ජීවිත ඉන් පසු විවිධ වෙනස්වීම් වලට ලක් වන අතර නොසිතූ රහස් රාශියක්ද එලිවෙයි.
ඔයාලට පේනවා වගේම මේ සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කවුන්ට් එකක් ගණනය වෙන්නෙ නැහැ. ඒ නිසා ඔයාලා උපසිරැසි ගනිද්දි පුංචි කමෙන්ට් එකක් හරි තරුවක් හරි දාගෙන යන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා මගේ ආත්මතෘප්තිය වෙනුවෙන්.
bottom of page