top of page

ආයුබෝවන්!!
ඔයාලා වෙනුවෙන් ඔයාලා ආසම කොරියානු චීන කතා වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙන එන්නයි මම සූදානම් වෙන්නේ. දැන් දැන් ගොඩක් අය කැමතියි කොරියානු චීන නාට්‍ය වලට. ඒත් ඉතිං භාෂාව තමයි අපිට ප්‍රශ්ණයක් වෙන්නේ. ඉතිං ඒකට පොඩි විසඳුමක් විදිහට මම ඔයාලට සිංහල උපසිරැසි අරගෙන එන්නයි හදන්නේ. මේක මගේ විනෝදාංශයක් සපුරාගැනීමක්. ඉතිං කාලය ලැබෙන හැටියට ඔයාලා වෙනුවෙන් මම උපසිරැසි අරගෙන එන්නම්. හැමෝම එකතු වෙලා ලස්සන කතා රසවිඳිමු.
කොරියානු කතාමාලා
bottom of page