දැනුම්දීමක්
- sindarellaksub
- Nov 12, 2024
- 1 min read
කොහොමද යාලුවනේ.... අදනම් මම ආවෙ පොඩි දැනුම්දීමක් කරන්න..
මේ ටිකේ ටිකක් කාර්යබහුල නිසා අලුත් කතාවක් කරන්න බැරි වුනා.. ඒ නිසා ආයෙමත් කතාවක් අරගෙන එන්න ටිකක් කල් යයි..
ආයෙමත් අලුත් අවුරුද්දෙ මේ අවුරුද්දෙ වගේම පරණ ලස්සන කතා වලට සබ් අරගෙන එනකල් මගේ යාලුවො හැමෝම මාවත් අමතක නොකර සතුටින් පරිස්සමින් ඉන්න..
එහෙනම් අපි අලුත් අවුරුද්දෙදි ආයෙත් හම්බෙමු....
හැමෝටම ගොඩා...ක් ආදරෙයි!!!

Sindarella, oya kawadatada aye Korean drama walata Sinhala sub denna patanganne? Dan මාස 7 k gatha wela🥺 aye enawa neda? Mn amadama dawasin dawasa me website eka search karanawa. Oya innawa neda? Oya innawa nm mekata reply ekak dannakoo🥺 Please.
😍
Reply 1988 sub oona.... ane ikmanata ennakoo... api balan innawa...
Jealousy Incarnate (2016) Don't Dare to Dream ekata sub dennako akke
Ikmanata enna ... api balan innawa...