top of page
Search

ඔයාලගෙ අදහස් යෝජනා කියන්න තැනක්.....

මම හිතනවා ඔයාලා මේ සයිට් එකේ තියෙන සිංහල උපසිරැසි වලින් කතා බලන්න ඇති කියලා. ඒවා හොඳයි කියලත් අදහස් දක්වල තිබුනා. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. මොකද අනිත් සයිට් වල වගේ මෙතනින් මට උපසිරැසි ගත්ත ප්‍රමාණයක් බලන්න බැහැ. ඉතිං ඔයාලගෙ අදහස් දැක්වීමක් විතරයි මට තියෙන්නෙ මම කරන වැඩේ ගැන සතුටු වෙන්න....


මේ බලපු කතා වගේම තව ඔයාලා බලන්න කැමති කතාත් ගොඩක් ඇති. ඉතිං ඒ ගැන කියන්න මම ඔයාලට තැනක් හැදුවා. ඔයාල බලන්න කැමති පරණ කතා මොනවද කියල එතන කියන්න. හැම ඉල්ලීමම ඉෂ්ඨ කරන්න බැරි වුනත් පුලුවන් තරම් ඒවා දෙන්න උත්සහ කරන්නම්....


එහෙනම් ඔයාලගෙ අදහස් වගේම ඉල්ලීම් "අදහස් සහ ඉල්ලීම්" පිටුවේ සටහන් කරන්න...



ree


 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page