top of page
Search

Unforgettable Love - අමතක නොවන ආදරය

Updated: Nov 21, 2023



ඔහු හී චව්යෙන් ප්‍රසිද්ධ හී සමූහයේ ප්‍රධාන විධායක නිලධාරියා වගේම චින් නගරයේ ගෑණු ළමයින්ගේ සිහින කුමාරයා. පිලිවෙලට නීතියට මෙන්න නිවැරදි දත්ත අනුව හැම වැඩකම යෙදෙන්න කැමතියි.


හී වෙයිෆෙයි නැත්නම් ෂියො බා හරිම හුතරල් පුංචි පුතෙක්. හැබැයි බුද්ධිමත් කමින් නම් පොඩි නැහැ. ඒත් මේ පුංචි පුතාට මානසික රෝගයක් තියෙනවා. නාඳුනන අය එක්ක එකතු වෙන්න කැමති නැහැ වගේම ෂියෝ බා ට කතා කිරීමේ අපහසුවකුත් තියෙනවා. ඒවගේම ෂියො බා කියන්නේ හී චව්යෙන්ගේ පුතා.


චින් යියුඑයි ළමා මනෝවෛද්‍යවරියක්. හරිම කරුණාවන්ත ඇය රෝහලේ ඇයගේ රෝගීන් වන පුංචි දරුවන් අතර හරිම ජනප්‍රිය චරිතයක්. පිලිවෙලට වැඩ නොකරන නිතරම විනෝදයෙන් සතුටෙන් ඉන්න කෙනෙක්.


තමන්ගේ පෙම්වතා තමන්ව රවට්ටපු එක ගැන දුකෙන් වගේම ඔහු තමන්ට කරපු වංචාවක් ගැන තරහින් ඉන්න චින් යියුඑයිට අහම්බයකින් ෂියෝ බා වගේම හී චව්යෙන් මුණගැහෙනවා. මේ මුණගැහීම නිසා මේ තුන්දෙනාගෙම ජීවිත වල හරි අපූරු සිදුවීම් ගොඩක් වෙනවා. ඒවා හරිම රසවත් වගේම ආදරණීය දේවල්. වැඩිපුර කිව්වොත් කතාවෙ රසය නැතිවෙන නිසා අපි කතාව බලලම ඒවා ගැන දැනගමු නේද....




නම : Unforgettable Love/ 贺先生的恋恋不忘

ප්‍රභේදය : විකට, ආදර, නාට්‍ය

කතාංග : 24

විකාශන දිනය : ජුලි 10 - අගෝස්තු 02

විකාශන වසර : 2021

විකාශන කාලය : සඳුදා/ සෙනසුරාදා/ ඉරිදා







ree

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page