top of page
Search

The uncanny counter season 2 - COUNTER PUNCH

ප්‍රති පහර



පළමු කතා මාලාව හා බැඳී ඇති කතාවම තවත් දුරට ගෙන යන අතර මෙම වාරයේදී කවුන්ටර්වරුන් හට අලුත් සාමාජිකයෙක් එකතු වෙයි.


පළමු වාරයට වඩා දරුණු නපුරු ආත්ම කවුන්ටර්වරුන්ට මේ වාරයේදි හමුවෙන අතර ඔවුන්ගේ විශේෂත්වය වනේනේ කවුන්ටර්වරුන්ට හිමි බලයම ඔවුන්ටත් හිමි වීමයි.




නම : The Uncanny Counter 2/ 경이로운 소문 2: 카운터 펀치

ප්‍රභේදය : ක්‍රියාදාම, අභිරහස්, ප්‍රහසන, අද්භූත

කතාංග : 12

විකාශන දිනය : ජුලි 29 - සැප්තැම්බර් 03

විකාශන වසර : 2023

විකාශන කාලය : සෙන./ ඉරිදා. 21:20

ree



කවුන්ටර්වරු



ree

Joe Byeong-Gyu - සෝ මූන්



ree

Yu Jun-Sang - ගා මෝ-ටක්



ree

Kim Se-Jeong - ඩෝ හ-නා



ree

Yum Hye-Ran - චූ මේ-ඕක්



ree

Ahn Suk-Hwan - චෝයි ජන්ග් මුල්



ree

Yoo In-Soo - නා ජොක් බොන්ග්



යක්ෂ ආත්ම



ree

Kang Ki-Young - හ්වන්ග් පිල්-ග්වන්ග්



ree

Kim Hieora - ගෙලී



ree

Kim Hyun-Wook - වොන්ග්




ree

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page