top of page
Search

Something About 1% - 1% ක විශේෂත්වය.

ධනවත් පවුලක හැදී වැඩුණු ලී ජේ ඉන් සෑම දෙයකින්ම හොඳම දේ ලබා ගන්න කෙනෙක්. වැඩිහිටියෙක් විදිහට ඔහු දක්ෂ, හොඳ පෙනුමක් ඇති, හොඳ වැටුපක් සහිත රැකියාවක් කරනව, කෙටියෙන් කිව්වොත්, එයා හැමදේකින්ම සම්පූර්ණ කෙනෙක්. ඒත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. ඒක තමයි එයාගෙ අහංකාරකම.


තමන්ගෙ මුනුපුරාගෙ මේ උඩඟු අහංකාරකම නැති කරන්න හිතන ඔහුගෙ සීයා ජේ යින්ට පාඩමක් උගන්වන්න අපූරු සැලැස්මක් ඉදිරිපත් කරනවා. තමන්ගෙන් පස්සේ මේ දේපළ වල උරුමය ගන්න වුවමනා නම් ඒවෙනුවෙන් ජේ ඉන් අපූරු පෞරුෂයක් ඇති කිම් ඩා හයින් ගුරුතුමිය සමග විවාහ වීම තමයි ඒ සැලැස්ම.


ඒත් සීයගෙ මේ කොන්දේසි වලට අකමැති වෙන ජේ ඉන් ඇය සමග මාස හයක සම්බන්ධයක් ගෙනියන්න විතරක් කැමති වෙනවා. ඒත් ඒ අදහසට ඩා හයින් ගුරුතුමියව කැමති කරගන්න නම් මේ අහංකාරයට ගොඩක් අමාරු වෙනවා. ඉතිං ඒ වගේ අහංකාරයෙක්ගෙ අපූරු ආදර කතාවක් තමයි මේකෙන් කියවෙන්නේ.




නම : Something About 1% / 1%의 어떤것

ප්‍රභේදය : ආදර, ප්‍රහසන.

කතාංග : 16 විකාශන දිනය : ඔක්. 05 - නොවැ. 24 විකාශන වසර : 2016

විකාශන කාලය : බදාදා - බ්‍රහස්පතින්දා 21:00

































 
 
 

Comentários

Avaliado com 0 de 5 estrelas.
Ainda sem avaliações

Adicione uma avaliação
bottom of page