top of page
Search

Seoul International Drama Awards 2021


සෝල් ජාත්‍යන්තර නාට්‍ය සම්මාන (කොරියානු: 서울 국제 드라마어워즈), සරළව SDA ලෙස හඳුන්වන අතර එය ලොව පුරා රූපවාහිනී නාට්‍ය නිෂ්පාදනවල විශිෂ්ටයන්ට ගෞරව කරන දකුණු කොරියාවේ සෝල් හි පවත්වන වාර්ෂික සම්මාන උළෙලක් වේ.


මෙම නාට්‍ය සම්මාන උළෙලේ මෙවර පැවති 16 වැනි සම්මාන උළෙල 2021 ඔක්තෝබර් 20 සිට 22 දක්වා සෝල් වල සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වුන අතර ඊට රටවල් 41 කින් කෘති 238 ක් සම්මාන සඳහා තරඟ කරන ලදී. මෙම සම්මාන උළෙල ඔක්තෝබර් 21 දින නරඹන්නන් නොමැතිව සහ මුහුණට මුහුණ නොගැනීමෙන් තොරව අන්තර්ජාලය හරහා පැවැත්විණි, එහිදී Park Eun-bin සහ Astro සාමාජික චා Eun-woo විසින් සභාව මෙහෙයවීම කල අතර එය MBC සහ YouTube නාලිකාව හරහා සජීවීව විකාශය විය. COVID-19 සඳහා එන්නත් කර ඇති අය සහ දෙස් විදෙස් ජයග්‍රාහකයන් කිහිප දෙනෙකු COVID-19 සඳහා වන ආරක්ෂණ නීතිවලට අනුව මෙම වසරේ සම්මාන උළෙලට සහභාගී වූහ.










 
 
 

Comentários

Avaliado com 0 de 5 estrelas.
Ainda sem avaliações

Adicione uma avaliação
bottom of page