top of page
Search

Once Upon a Time - එකෝමත් එක කාලෙක..

මීට වසර 300කට පෙර සුසු යන නමින් මනුෂ්‍යකුව සිටින බායි චින් නව ස්ථර අහස් මාලිගයේ මරණ අංචකයෙන් පැන දිවි නසාගන්නේ තමන්ගේ ආදරය වූ යේ හුවා මෙන්ම අලුත් උපන් දරුවා ද අතහැර දමලා. තමන්ගේ ආදරිය ආරක්ෂා කරගැනීමට නොහැකි වූ යේ හුවා මෙම සිද්ධිය දැකීමෙන් කම්පනයට පත් වෙන අතර තවත් වසර තුන්සීයක් ඇය එනතුරු බලා සිටීමට අදිටන් කරගන්නවා.


නැවත වසර තුන්සීයකට පසු අමරණීය බායි චින් ලෙස ඇය නින්දෙන් අවදි වෙන අතර ඒ වන විට ඇය යේ හුවා කුමරුන්ගේ යෝජිත මනාලියයි. ස්වර්ග අධිරාජ්‍ය යේදී නැවත මේ තුන්දෙනා හමුවුනත් ඇයට අතීත සිදුවීම් කිසිවක් මතකයේ නැහැ. ඉතිං වසර තුන්සීයක් බලා සිටීමෙන් පසු පැමිණි තමන්ගේ ආදරියට නැවත අමතක මතක් කරන්න යේ හුවා කුමරු සූදානම් වෙනවා..



නම : Once Upon a Time / eternal love / Three lives three worlds / Ten miles of peach blossoms

三生三世十里桃花

ප්‍රභේදය මන:කල්පිත මෙන්ම ආදර කතාවක් නිෂ්පාදන වියදම : යුආන් මිලියන150

විකාශන දිනය : අගෝස්තු 3 විකාශන වසර : 2017

විකාශන කාලය : මිනිත්තු 108




















 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page