top of page
Search

My Country : The New Age

නව යුගයක් කරා...



ගොර්යෝ යුගයේ අවසානය සහ ජොසොන් යුගයේ මුල් කාලය අතරතුර "මගේ රට" පිළිබඳ මතභේද හේතුවෙන් මිතුරන් දෙදෙනෙක් එකිනෙකාට එරෙහිව අසිපත් එල්ල කරයි.


සෝ හ්වි යනු රණශූරයෙක් වන අතර ඔහුගේ පියා සෝ ගම් ප්‍රසිද්ධ අණ දෙන නිලධාරියෙකි. සෝ හ්වි අසාධාරණයට අකමැති අතර ඔහුගේ ජීවිතය බොහෝ දුක් ගැහැට වලින් පිරී තිබුනත්, ඔහු තවමත් සිනහවකින් ජීවිතය ගෙවයි.


නම් සොන්-හෝ බුද්ධිමත් හා දක්ෂ අයෙක් වුනත් ඔහුගේ මව පහළම පන්තියේ උපත ලැබූ නිසා, ඔහුව අනෙක් මිනිසුන් විසින් පහත් කොට සලකයි. ඔහුට හමුදා සේවා විභාගය සමත් වීමට අවශ්‍ය වුනත් ඔහුගේ පියා සම්බන්ධ දූෂණ වංචාවක් හේතුවෙන් නම් සොන්-හෝ ඔහුගේ සිහිනය නැති කර ගනී. තත්වය තවත් නරක අතට හරවමින්, ඔහු වරදවා වටහාගැනීමක් මත සෝ හ්වි සමඟ ගැටුමකට පැමිණෙයි.




නම : The New Age / My Country /나의 나라

ප්‍රභේදය : ක්‍රියාදාම, ඓතිහාසික, ආදර

කතාංග : 16

විකාශන දිනය : ඔක්තොම්බර් 04 - නොවැම්බර් 23

විකාශන වසර : 2019

විකාශන කාලය : සිකුරාදා/ සෙන. 23:00



ree




 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page