King Maker: The Change of Destiny - රජුන් තනන්නා
- sindarellaksub
- May 25, 2020
- 1 min read
Updated: Oct 11, 2024
ජොසොන්හි සිංහාසනය සඳහා වූ දරුණු අරගලයක් නිරූපණය කරන කතාවකි.
චෝයි චුන්-ජූන් (පාක් සි-හූ) දැයේ හොඳම මුහුණු කියවන්නා වේ. ඔහු කීර්තිමත් පවුලක උපත ලැබුවද ඔහුගේ පවුල ඝාතනය වෙයි. ඔහු අනාවැකි පවසන්නෙකු ලෙස පහත් කොට සලකනු ලැබුවද අවසානයේ ඔහු ජොසන්හි බලවත්ම පුද්ගලයා බවට පත්වෙයි. ඔහු ජොසොන්හි ඉරණම දන්නා අතර එය වෙනස් කිරීමට උත්සාහ කලත් සැම විටම ඔහු තම ජීවිතය තමා ආදරය කරන කාන්තාව වෙනුවෙන් කැප කරයි. ලී බොන්ග්-රියුන් (කෝ සුං-හී) රූමත් කුමරියකි. මිනිසුන්ගේ ඉරණම දැකීමට ඇයට විශේෂ හැකියාවක් ඇත. ඇගේ හැකියාව ආශීර්වාදයක් වන අතරම එය ඇයට ශාපයක්ද වේ. ලී බොන්ග්-රියුන් චෝයි චුන්-ජූන් හමුවී ජෝසන්හී ඉරණම යහපත් අතට හැරවීමට උත්සාහ කරයි.
නම : King Maker: The Change of Destiny / 바람과 구름과 비
ප්‍රභේදය : ඓතිහාසික කතාංග : 24 විකාශන දිනය : මැයි 17 - අගෝස්තු 08 විකාශන කාලය : ඉරිදා 22:50 විකාශන වසර : 2020

Comments