top of page
Search

I am… - මම

Updated: Jun 8, 2022


.

තම රැකියාව පසුපස හඹා යමින් තම දරුවන් දෙදෙනා අතහැර ගිය විද්‍යාඥයෙක් අවසානයේ රූමත් උසස් පාසල් දැරියක මෙන් පෙනෙන කෘතිම බුද්ධි රොබෝවක් නිර්මාණය කිරීමට සමත් වෙයි. ඔහුගේ නව නිපැයුම සමහර නීච පුද්ගලයන් අතට පත් නොවීමට, නව නිපැයුම්කරු තම වැඩිහිටි දරුවන්ට හට රොබෝව ගැනීමට බාර දෙයි.

උසස් පාසල් ගුරුවරියක් වන දියණිය, රොබෝවරයා එක්සත් ජනපදයෙන් මාරු වූ ඇගේ ඥාති සොහොයුරිය වන ඇනී ලෙස තම පාසලට ඇතුළත් කරයි.

ඇනී පාසලේ නව මිතුරු මිතුරියන් එක්ක එකතු වෙයිද? මිනිස්සුන් සමග සිටීමෙන් මිනිස් හැඟීම් වටහා ගැනීමට ඇනීට හැකි වේවිද....




නම : I am… / 아이엠

ප්‍රභේදය : ප්‍රහසන, ආදර, පාසල්, යෞවන, විද්‍යා ප්‍රබන්ධ

කතාංග : 06

විකාශන දිනය : ජුලි 24 - ජුලි 29

විකාශන වසර : 2017

විකාශන කාලය : සඳුදා/ අඟහරුවාදා /බදාදා/ බ්‍රහස්පතින්දා










 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page