top of page
Search

Girlfriend - ඈ පෙම්වතී

ක්සියෝනුවන්නුවන් තමන්ගේ දෙමව්පියන්ගෙන් උරුම වුන ඔපෙරා කණ්ඩායම රැක ගන්න මුදල් එකතු කරන්න මහන්සි වෙන අහිංසක ගෑණු ළමෙක්. ඇය ඒ වෙනුවෙන් නාට්‍ය වල කුඩා දර්ශණ වගේම වෙළඳ දැන්වීම් වල රඟපානවා. එක දවසක් ඇයට දැනගන්න ලැබෙනවා තමන්ගේ පෙම්වතා තමන්ව රවට්ටනවා කියලා ඉතිං ඒ දුක නැති කරගන්න ගිය තැනදී ඇයට හමුවෙනවා ධනවත් කඩවසම් මෙන්ම අහංකාර තරුණයෙක්ව. ඔහු තමයි ප්‍රසිද්ධ නාට්‍ය අධ්‍යක්ෂන ආයතනයක් හිමි යි ෆෙයිමෝ. හොඳටම වෙරි වෙලා ඉන්න ක්සියෝනුවන්නුවන් යි ෆෙයිමෝව දකින්නේ තමන්ව දාලා ගිය තමන්ගෙ පෙම්වතා වගේ. ඉතිං ඇය ඔහුව අල්ලගෙන හාදුවක් දෙනවා. මේ සිද්ධියෙන් පස්සේ යි ෆෙයිමෝ ඇයව කොතරම් හෙව්වත් හොයාගන්න ලැබෙන්නෙ නැහැ. ඒත් එක දවසක් ෆෙයිමෝට ඇයව හමුවෙනවා තමන්ගෙ ගෙදර තමන්ගෙම හෙදිය විදිහට.



නම : Girlfriend / 楼下女友请签收

ප්‍රභේදය : රොමෑන්ස් කතාංග : 36 විකාශන දිනය : අප්‍රියෙල් 05 - මැයි 11 විකාශන කාලය : ඉරිදා / සඳුදා 20:00 විකාශන වසර : 2020

















 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page