top of page
Search

Fight My Way - සිහින වෙනුවෙන්....


නිවැරදි පසුබිමක් නැතුව ඔබට ඔබේ සිහින සැබෑ කරගන්න පුලුවන්ද?


කෝ ඩොන්ග් මන් නිතරම සිහින දැක්කේ ටයිකොන්ඩෝ මලල ක්‍රීඩකයෙකු විදිහට ප්‍රසිද්ධ වෙන්න වුනත් දැන් සාමාන්‍ය රැකියාවක කොන්ත්‍රාත් සේවකයෙකු විදිහට සේවය කරනවා. ඔහුගේ කලහකාරී දිගුකාලීන මිතුරය වෙන චෝයි ඒ රා රූපවාහිනී නිවේදිකාවක වෙන්න ආශාවෙන් හිටියත් ඒ වෙනුවට දෙපාර්තමේන්තු ගබඩාවක තොරතුරු මේසයේ සේවය කරනවා.


එයාලගෙ මිතුරන් වන කිම් ජූ මන් සහ බෙක් සියොල් හී වසර හයක් තිස්සේ පෙම් සබඳතාවක් පවත්වා ගෙන ගියත් දැන් ඒ සම්බන්ධයට අලුත් තර්ජනයක් එල්ල වෙලා.

“තුන්වැනි ශ්‍රේණියේ” සුදුසුකම් තියෙන මේ මිතුරන් හතර දෙනාට එයාලගෙ තනි සිහින සැබෑ කර ගන්න පුලුවන් වෙයි?



නම : Fight for My Way /쌈, 마이웨이

ප්‍රභේදය : විකට, ආදර

කතාංග : 16

විකාශන දිනය : මැයි 22 - ජුලි 11

විකාශන වසර : 2017

විකාශන කාලය : සඳුදා/ අඟ. 22:20




ree










 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page