top of page
Search

Fall In Love With Him - ඔහු සමඟ ආදරයෙන් බැඳෙන්න


සර්වබලධාරී සේරියෙල් විසින් සිකොං මිං, චින් ෂන්, බයි ෂි සහ යෙන් මොන්ග් යන සිව්දෙනා ප්‍රවේශමෙන් තෝරාගෙන ඔහුගේ පණිවිඩකරුවන් ලෙස කාලයේ දූතයන් බවට පත් කරයි. වයසට යන්නේවත් මිය යන්නේවත් නැති මොවුන් හට විවිධ බලයන් හිමිය. ඔවුන්ගේ රාජකාරිය වන්නේ අනතුරු වලින් මිය යන අයගේ ඉතුරු ජීවිත කාලය එකතු කිරීමයි. මෙසේ ඔවුන් තම රාජකාරිය කරමින් සිටින අතරතුරදී සෑම විටම මරණය අබියස සිටින ගැහැණු ළමයෙකු ලෙස ෂියන් ලින්ග්(යර්) අහම්බෙන් ඔවුන්ගේ ජීවිත වලට ඇතුල් වෙයි. මෙතෙක් කල් පාඩුවේ ගෙවී ගිය ඔවුන්ගේ ජීවිත ඉන් පසු විවිධ වෙනස්වීම් වලට ලක් වන අතර නොසිතූ රහස් රාශියක්ද එලිවෙයි.




නම : Fall In Love With Him/爱上萌面大人

ප්‍රභේදය : වෛද්‍ය, ආදර, හාස්‍ය

කතාංග : 24

විකාශන දිනය : ඔක් 10 - ඔක් 27

විකාශන වසර : 2021

විකාශන කාලය : සඳුදා, අඟහරුවාදා, බදාදා, ඉරිදා 21:00



ree





ඔවුන් කාලයේ දූතයන්.....




ree

ෆු ලොන්ග් ෆෙයි






ree

චෙන් යු චෙන්ග්







ree

පන් ක්සින්ග් යු





ree

ලූකස් ලියන්ග්





























 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page