Cinderella and the Four Knights - ඇය සින්ඩරෙල්ලා
- sindarellaksub
- May 24, 2020
- 1 min read
යුන් හා වුන් කියන්නේ අහිංසක ගෑණු ළමෙක්. එයාගෙ අම්මා නැති නිසා කුඩම්මා එයාට හරියට වෙනස්කම් කරනවා. තාත්තා රස්සාවට ගෙදරින් පිට ගියාට පස්සේ කුඩම්මත් එයාගෙ දුවත් කරන මේ කරදර ඇය විඳදරාගන්නේ හරිම අමාරුවෙන්. දවසක් එයාට හරි අපූරු තරුණයෙක් හමුවෙනවා. ඔහු ඇයට යෝජනාවක් ගේනවා. පැය තුනකට ඔහුගේ මනාලිය වෙන්න කියලා. ඉතිං මේ විදිහට ඇය සම්බන්ධ වෙන්නේ බොහොම ධනවත් කඩවසම් හිතුවක්කාර පිරිමි ළමුන් හතරදෙනෙක් ඉන්න තැනකට. එකිනෙකාට වෙනස් මේ හතරදෙනා එක්ක ජීවිතේ නම් ඇයට පහසු වෙන්නෙ නැහැ.
නම : Cinderella and the Four Knights/ 신데렐라와네명의기사 ප්‍රභේදය : රොමැන්ස්, ප්‍රහසන කතාංග : 16 විකාශන දිනය : අගෝස්තු 12 - ඔක්. 01 විකාශන කාලය : සිකුරාදා සහ සෙනසුරාදා 23:00 විකාශන වසර : 2016

Comments