top of page
Search

Beyond Evil - නපුරෙන් ඔබ්බට

ලී ඩොන්ග් ශික් කලක දක්ෂ රහස් පරීක්ෂකයෙක් වන අතර දැන් ඔහු කුඩා නගරයක මන්යන්ග් පොලිස් උපපොළේ සේවය කරයි. උපපොළේ රාජකාරී ඉතා මහන්සි වී සිදු කරන ඔහු එහි ගත කරන්නේ ඉතා නිහඬ ජීවිතයක්. දිනක් රහස් පරීක්ෂක හන් ජු වොන් එම උප පොළට සේවා මාරුවක් ලබා පැමිණෙන අතර ඔහු ලී ඩොන්ග ශික් යටතේ එකම කණ්ඩායමක රාජකරියට යොදවනවා. කීර්තිමත් පසුබිමකින් එන හන් ජු වොන් ප්‍රභූ රහස් පරීක්ෂකයෙක්ද වෙනවා. ඔහුගේ පියා ජාතික පොලිස් ඒජන්සියේ ඊළඟ ප්‍රධානියා වීමට නියමිතවයි සිටින්නේ.

මෙම කුඩා සාමකාමී නගරයේ අනුක්‍රමික ඝාතන නඩුවක් පැවැත්වෙනවා. මීට වසර 20 කට පෙර සිදු වූ මෙම අනුක්‍රමික ඝාතන නඩුව මේ වන විට ලී ඩොන්ග් ශික්ගේ මුලු ජීවිතයම වෙනස් මගකට හරවා තිබෙන්නේ. රහස් පරීක්ෂකයින් දෙදෙනා එක්ව මේ ඝාතකයා අල්ලා ගැනීමටයි සූදානම් වෙන්නේ.


නම : Beyond Evil / Monster/ 괴물

ප්‍රභේදය : මනෝවිද්යාත්මක, ත්‍රාසජනක කතාංග : 16 විකාශන දිනය : පෙබරවාරි 19 - අප්‍රියෙල් 10 විකාශන වසර : 2021

විකාශන කාලය : සිකුරාදා සහ සෙනසුරාදා 23:00









ree




 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page